Wednesday, October 17, 2012

සූ ගාලා කුලුදුල් 2 වෙනි පොස්ට් 1t...

ඔන්න එහෙනං කොල්ල සූ ගාලා කුලුදුල් 2 වෙනි පොස්ට් 1th දාන්නඊ හදන්නේ.


බලපු නෙඅති එත්තෝ මතනින් පලවෙනි එක බලන්න...

ඔන්න කොල්ලෝ ටික පේරාදෙණියට අව කියමු කෝ...

ඊට පස්සේ තමඊ ජීවිත්ය් කවදාවත් අමතක නොවෙන වෙඩක් කරේ... පලවෙනි වතාවට ට්‍රින් එන්ගිනේ එකක යන එක... මේක බොහොම දෙනෙකුට කලාතුරකින් හම්බවෙන case  එකක්,.....






එන්ගිනේ එක නං පට්ට... මම නං ඉතින් ගියපු වෙලාවේ ඉදන් කරේ driver  uncle  ගෙන් ප්‍රශ්න අහපු එක ටමි.. මේ ක මොකද්ද මේ කෙන් වෙන්නේ මොනවද... පොරගෙන් එපා වෙනකන් ප්‍රශ්න ඇහුව....
 මෙව්වට නං ඔතින් පින් දෙන්න ඕනේ අපේ සදරුවන් කුඩාහෙට්ටි ඇටයට ටමඊ... නෙඅතන් අපිට මොන කොච්චි engine  ද...






මේ තියෙන්නේ ෆැන් එකක්.... හිකි හිකි... 



 බ්‍රෙකේ 1k  ලු...


 Voltage  මීටර්
 



Light  දාන්නේ මේවගෙන් ටමඊ...



 මෙන්න කෝච්චියේ යතුර...
 
dynamic  බ්රෙඅක් දාන ස්විට්ච් එක 


 dynamic  බ්රෙඅක් දාන ස්විට්ච් එක


මොකද්ද මේ dynamic  Break  කියන්නේ


හිතුව හරි ටමඊ.... බ්රෙඅක්  1 ක් තමඊ.... එත් අනික් අපි සුපුරුදු දෙකල තියෙන ඒවාට වැඩ වෙනස්.... එහ කියන්නේ Break  එක apply  වෙන විදිය වෙනස්...

මේක නිකන් අපි car  එකේ යනකොට Break  වලින් car  එක control නොකර ගියර් වලින් control  කරනවා වගේ වෙඩක්.... 



No comments:

Post a Comment