Monday, April 16, 2012

ඔන්න කොච්චි පිස්සෝ tikakui ..... පොටෝ අල්ලන කොල්ලෝ tikakui ..... Hike 1k ගියාලු....

දිනය... 2012 හේ මාර්තු 22... 

Pot එක: Fort Railway Station..


          ඔන්න ඉතින් අද බ්‍රහස්පතින්දා හවස අපි Hike  එක යන්න ෆොර්ට් වලට ආවලු....
මම ඉතින් ගමන යන්න කලින් ඉදන්ම සදරුවන් කොල්ලුවට call එකක් එහෙම දීල, ඇද ගෙන එන ඇදුම් එහෙම මොනවද කියල අහල කලින් ඉදන් ම සෙට් වෙලා හිටියේ...
  Organize කරපු මහත්තුරු නං අපිට කියල තිබුනේ  8 ට ෆොර්ට් වලින් බදුල්ල ට යන night Mail එකේ යන්න සෙට් වෙන්න කියල....
මොනවා උනත් මම කොල්ල නං ටිකක් කලින් ගිය.... පරණ පුරුද්ද නේ මෙඅර්න්න උනත් කලින් යනවා....



 මේ ඉන්නේ සදරුවන් කොල්ලුවා
(ඇත්තට මෙච්චර ලස්සන nea )


ඔන්න මම කොල්ල station  එකට අව කියමු කෝ.... ඉන්නවා සෙට් එකක් අර නිකන් යුද්දෙට යන්න වගේ... පොලු keali එහෙම උස්සගෙන...
ටිකක් ලං වෙලා බලන කොට ටමා dekke , හුටා මේ camera  බදු නේ කියල...



 මේ ඉන්නේ ටවත් set  උන හොද කොල්ලෙක් tamai ... මුඋට ටව partner  කෙනෙකුත් ඉන්නවා.... 

මෙන්න මේ ට්‍රින් එකේ ටමි අපි ගියේ.....  ------>>>

plan  එක උනේ මේකේ ගිහින් අපි නානු-ඔය station එකෙන් beahela උදෙන් ම thalawakeale ට පිටත් වෙන එකඊ..
නානු-ඔයාට අපි යනකොට පාන්දර 3.30 විතර වෙනවලු..... අම්මෝ එක ඇහුවම මට හිතුනා මේ ගමන ටනියම ගිහින් bea ... John Player  aiya වත් එක්කන් ගිය නං හරි කියල....
ඉතින් මම කොල්ල ටක් ගල john aiya වත් දා ගත්ත...


ඔන්න ඉත්න් කට්ටියම සෙට් උනා...
අපේ විදුර කොල්ල...
ටජා කොල්ල...
අනික් එවුන් ගේ නම් මතක nea නේ...

ආඃ අමතක උනා.... සිරා පොටෝ අවේ නෙඅ නෙඅ මේ පාර... ඒ වෙනුවට සිර පොටෝ 2 අවා මේ ඉන්නේ එහ කොල්ල...


 ඔන්න ඔහොමි අපි trin එකේ ගියේ....
වරදවා හිතන්න එපා මේ Gay  couple එකක් තමඊ.... (හිකි හිකි...)



දෙන ඉතින් train එක රජ ගමනේ... කට්ටිය ඉතින් මුළු පෙට්ටියම පිරෙන්න හිටපු නිසා කිසිම පාළුවක් දෙනුනේ nea .... සදරුවන් එහෙම weadiya byte උනේ nea ..... හිකි හිකි,,,,
මොනවා උනත් මම කොල්ල නං..... ගොඩක් දේවල් ඉගෙන ගත්ත,,,, Dynamic  Break  එහෙම ගෙඅන අපිට සදරුවන් ඇටයයි ටජ යි හොදට කියල දුන්න.... එකට පින් හොදේ....
මගේ කනට ටවම ඇහෙනවා වගේ එහ නොදන්නා වචන.... ඓයූඔ සල්ලි.... මුන් නං පුදුම කොච්චි මොඅල් ලමි ටිකක් ටමඊ.....

M9 ලු... S11 ලු... පුසෝ ලු... ඓයූඌ....

ඔන්න අපි පොල්ගහවෙල ටත් අවා.... මම කොල්ල මගේ වටිනා සුපිරි ආයේ ලෝකේ කොහෙවත් neathi මගේ Samsung  cam  එකෙන් ෆොටෝ එකක් ගත බෝර්ඩ් එකේ.....





වෙලාව දෙන් 9.30 හොදේ....

ඔන්න අපි රඹුක්කන ට අවා...
අපි ආව කෝච්චියට කඩුගන්නාව කන්ද නගින්න තියෙන නිසා එකට support එකක් විදියට මේ engine  එක අපේ
කෝච්චියේ පස්සට සෙට් කර...
මෙහෙම සෙට් කරපු 
engine   එකට කියන්නේ pilot engine  කියල ලු... අපේ කොච්චි පණ්ඩිතරත්න මහත්තුරු එහෙම ටමා කිවේ....


 


 ඔන්න කලුවරේම කදුගන්නවත් නෙඅගල... අපි පෙරදෙනියටත් ආව,,,,




ඉතුරු කොටස ඉක්මනටම බලාපොරොත්තු වන්න....

4 comments: