Wednesday, October 24, 2012

අපේ කටු Hike එක......



අම්මෝ... සේඅහෙන කාලෙකට පස්සේ ඔන්න බුලොග් එක පැත්තෙ අවා..
මේ සැරේ නං ආවේ පට්ටම ට්‍රිප් එකක් අරගෙඅන තමඊ කොල්ලනේ... ටිපොස් ජිල්බුක් කිවලු... මතක් වෙනකොටත් සීතලඊ අම්මෝ...




මගේ අලුත් ඔෆ්ෆිචේ එකේ සෙට් එකත් එක්ක තමඊ මේක ගියේ... සුපිරිම සෙට් එකක් තමඊ හිටපල්ලා කෝ අදුන්නලා දෙන්නන්.. හිකි හිකි...

දෙන ඔය පින්තුරෙන් පේනවා එතිනේ ගියේ කොහෙද කියල.. ඩවේරිය නෙවේ හොදේ... උඩවේරිය ... නඩේ ගුරා  U අකුර වහල... 

කට්ට්ය ට්‍රිප් එක ප්ලැන් කරේ මෛල් එහෙම දාල, මම නං මේ  මෛල් දල ප්ලැන් කරලා ට්‍රිප් එකක් ගියාමයි.... එකෙත් කික් එකක් තියෙනවා...

12 වෙනිදා රැ තමයි ගමන පිටත් වෙන්න සුදානම් උනේ. කට්ටියක් නාත්තන්ඩිය ඉදලම ට්‍රෛන් එකේ අවා.. හවස 4රෙ ඉදන් ටම කට්ටිය ගමන පටන් අරන් තිබුනේ..  

ඔය ඉන්නේ නාත්තන්ඩිය ඉදලම සෙට් උන කට්ටිය..
මම නං සෙට් උනේ මගින්.. අර පොල්ගහවෙල කියල සුපිරි ස්ටසමක් තියෙන්නේ එහෙන් තමා.. 

මේ තියෙන්නේ අපිව එක්කන් ගිය යකඩ යකා... සුපිරි බඩුවක් තමඊ.... 



අපේ සෙට් එකට තවත් එක්කෙනෙක් එකතු උනා පේරාදෙණියෙන්... 



මේ ඉන්නේ එයා තමඊ...



මම දීය ඇල්ල තමඊ පොටෝ ගත්තේ මු මැදින ඉදල... හිකි හිකි... 
හොද කොල්ලෙක් තමඊ.... අසංක අයියා....

මෙන්න අපේ අනික් කට්ටිය ...


මේ ඉන්නේ අපේ නඩේ ගුරා.. පොඩ්ඩක් වත් ආඩම්බර එහෙම නෑ... හිකි හිකි... මම ඉවරයි.. 
අපි නං මෙයාට කියන්නේ බුද්දික කියල... ගෙදරින් දාපු නම් නං ගොඩාක් තියෙනවා.. (කටු ගුරා.., චුටිය...) , ඒ උනා ට මේයාම මෙයාට කියා ගන්න නම නං.. බුගු....,     ගුගු ත් හොදයි ද මන්ද...
(මගේ අවසානය...)



ඔන්න බණ්ඩාර ලොක්ක... කවරුවත් මෙයාට මයිල් වැඩි හින්ද වලහ එහෙම කියල කියන නැ හොදේ.....

මෙන්න ජයවීර අයියා.. JK කියල තමඊ මුළු ලෝකෙම කියන්නේ..ෆොටෝ එකේ බිල වගේ හිටියට මෙය බොන්නේ නැ..

මෙන්න පොෂා.. ආහ නැ... චතුරංග අයියා.. මෙයාට ලොටය කියලත් කියනවලු.. අනේ මම නං දන්නේ නෑ...


මෙන්න අමිල අයියා... පොඩ්ඩක් වත තරහ එහෙම යන්නේ නැ  මෙයාට... (අපිට තමඊ තරහ යන්නේ..)


මෙන්න බඩුව... අයියෝ සල්ලි කිවලු... ටිප් එක පුරාම සුපිරිම ෆන් එකක් දුන්න.. නම නං තුසි. .. පේනවා නේ අඹරන හැටි.. හිකි හිකි...

ජන ජය කොල්ල... පොලිසිස්  ප්‍රෝසීදියර්ස්  වලට තමා වැඩ... කැදෙට් කරපු කොල්ලෙක් නේ.. අපේ කට්ටිය පන පිටින් ඉන්නේ මෙය නිසා තමියි.....මේකත් දිය ඇල්ලේ ගත්ත පොටෝ ඒකක්....!!!



මෙන්න ඉන්නවා බාස් කොල්ල... ආ නෑ..  සූ....බාස් කොලුවා... පේනවනේ .... කාලෙකට පස්සේ නාල එහෙම ඉන්න අපුරුව.... 


මෙන්න චමි යා..... කදු දැකල බය වෙලා වගේ නේ...



මෙන්න මම කොල්ල.... බලන්න ඉන්න ලස්සන නේ ද...??? මගේ හොද කම පල්ලෙහා තියෙනවා කොමෙන්ට් කියල බොත්තමක් ඒක ඔබලා ලියන්න..... හිකි හිකි...

ගමන යන්න කලින් අපි යන ගමන ගැන... ගූගල්  මැප් වලින් එහෙම කට්ට්ය පෙන්නලා තිබුන... ඓය්යෝ සල්ලි කිවලු..

ඔන්න එහෙනං කට්ටිය අදුන ගත්ත නේ... නමෝ විත්තියෙන් ගමන පටන් ගමු... 


අපි පේරාදෙණියේ නේ හිටියේ... අසංක ලොක්කත් නගග ගත්ත නේ.... ඊට පස්සේ අපි ඉතින් අපේ දුෂ්කර ගමන පටන් ගත්ත... 
මෙන්න මෙහෙමයි අපි train එකේ ගියේ...





අන්තිම පින්තුරේ බලපල්ලකො... බුද්දික ලොක්ක එහා පැත්තේ ඉන්න බුවා... මු..... ජින් බාගයක් ම බිව්වා නේ තනියම.... අම්ම ඊට පස්සේ අපිට සුපිරිම ෆන් එකකු යි බුද්දික ලොක්කට ජිවිතයටම අමතක නොවන දුකකුයි දුන්න.... දෙන ඉතින් කට්ටිය ට මතක් වෙනවා එති නේ මේකා ගේ වැඩ.... 



ඔන්න ඔහොම යද්දී අපේ පලවෙනි දවසේ දුම්රිය ගමන නිමා වෙන්නත් අව... අපි හුපුතලෙටත් අවා..... සූ... ගාල උදේ පාන්දර 5.30 ට විතර කොල්ලෝ ටික ඉස්ටෙස්හමේ...... මෙන්න මෙහෙමයි අපි දත් මෙද්දේ..


අම්මෝ කොටලා හරිම මහන්සි... ගමනේ ඉතුරු කොටස ලගදීම දෙන්නන්... දැන් උබලට තියෙන්නේ ඔය පල්ලෙන් තියෙන බොත්තම ඔබල හොද කොමෙන්ටු ටිකක් කොටා බාල යන ඒක තමයි...
එහෙනං බායි කිව.....


ඔන්න අපේ ගමන... මතු සම්බන්දයි හොදේ...

Wednesday, October 17, 2012

සූ ගාලා කුලුදුල් 2 වෙනි පොස්ට් 1t...

ඔන්න එහෙනං කොල්ල සූ ගාලා කුලුදුල් 2 වෙනි පොස්ට් 1th දාන්නඊ හදන්නේ.


බලපු නෙඅති එත්තෝ මතනින් පලවෙනි එක බලන්න...

ඔන්න කොල්ලෝ ටික පේරාදෙණියට අව කියමු කෝ...

ඊට පස්සේ තමඊ ජීවිත්ය් කවදාවත් අමතක නොවෙන වෙඩක් කරේ... පලවෙනි වතාවට ට්‍රින් එන්ගිනේ එකක යන එක... මේක බොහොම දෙනෙකුට කලාතුරකින් හම්බවෙන case  එකක්,.....






එන්ගිනේ එක නං පට්ට... මම නං ඉතින් ගියපු වෙලාවේ ඉදන් කරේ driver  uncle  ගෙන් ප්‍රශ්න අහපු එක ටමි.. මේ ක මොකද්ද මේ කෙන් වෙන්නේ මොනවද... පොරගෙන් එපා වෙනකන් ප්‍රශ්න ඇහුව....
 මෙව්වට නං ඔතින් පින් දෙන්න ඕනේ අපේ සදරුවන් කුඩාහෙට්ටි ඇටයට ටමඊ... නෙඅතන් අපිට මොන කොච්චි engine  ද...






මේ තියෙන්නේ ෆැන් එකක්.... හිකි හිකි... 



 බ්‍රෙකේ 1k  ලු...


 Voltage  මීටර්
 



Light  දාන්නේ මේවගෙන් ටමඊ...



 මෙන්න කෝච්චියේ යතුර...
 
dynamic  බ්රෙඅක් දාන ස්විට්ච් එක 


 dynamic  බ්රෙඅක් දාන ස්විට්ච් එක


මොකද්ද මේ dynamic  Break  කියන්නේ


හිතුව හරි ටමඊ.... බ්රෙඅක්  1 ක් තමඊ.... එත් අනික් අපි සුපුරුදු දෙකල තියෙන ඒවාට වැඩ වෙනස්.... එහ කියන්නේ Break  එක apply  වෙන විදිය වෙනස්...

මේක නිකන් අපි car  එකේ යනකොට Break  වලින් car  එක control නොකර ගියර් වලින් control  කරනවා වගේ වෙඩක්....